📌️සෞඛ්‍යමය ප්‍රතිලාභ: –
👉අධික තරබාරුවට
👉ආහාර සමග ගන්නා මේදය උරාගැනීම අවම කිරීමට
👉 කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීමට
👉 දිය වැඩියාව සදහා ඉතා සුදුසුයි
👉අධික රුධිර පීඩනය පාලනය කිරීමට
👉අක්මාවේ තැන්පත් මේද ඉවත් කිරීමට
👉පරිවෘත්තීය ක්‍රියා හරියාකාරව සිදුකිරීමට
👉එමගින් රුධිරය පිරිසිදු කිරීමට
👉ආහාර ජීරණය පහසු කිරීමට
👉දීප්තිමත් සමකට
💚අඩංගු ද්‍රව්‍ය : ගොරකා,සූදුරු,මාදුරු,කොත්තමල්ලි,ගම්මිරිස්,කරපිංචා,කුරුදු
භාවිතයට උපදෙස් -:
📌️ උදේට තේ හැන්දක හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. (ගැස්ට්‍රයිටිස් ඇත්නම් කෑමට පසු ගන්න)
📌️ රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ප්‍රමාණයක් ගන්න.
📌️ උණුවතුර බොන්න.
වඩාත් හොද ප්‍රතිඵල සඳහා සති දෙකක් භාවිතා කරන්න.
කිසිඳු අතුරු ආබාධයක් නැත,
ආයුර්වේදය නිෂ්පාදනයකි.
Reviews
There are no reviews yet.