ඟිතෙල් මී පැණි මිශ්‍ර රට ඉඳි😊
පිරිපුන්ව ඉන්න ඟිතෙල් මිශ්‍ර රට ඉඳි
රට ඉදි කියන්නේ ඉතාම රසවත් මෙන්ම ශරීරයට ගුණදායක ආහාරයක්.
😍අම්ම කෙනෙක් දරුවන්ට දෙන්නෙ හොඳම දේ වගේ අපි ඔයාලටත් මේ නිෂ්පාදනය ලබා දෙන්නෙ ඉතාම පිරිසිදුව හා කල් තබා ගැනීමේ හෝ කෘතිම රසකාරක කිසිවක් අඩංගු නොකර,
✅රට ඉදි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ශක්තිය වර්ධනය,
✅ශරීරය පෘෂ්ටිමත් කිරීම,
✅සම පැහැපත් වීම,
✅ආහර රුචිය වර්ධනය
අඩංගු දෑ – පිරිසිදු රට ඉඳි, ඟිතෙල් ,කැලෑ මී පැණි
✅භාවිතා කිරීම -දිනකට 2.5 g ප්‍රමාණයක් භාවිත කරන්න,
😍😍😍වගකීමක් ඇති තැනකින්ම මිලදී ගන්න,
Reviews
There are no reviews yet.