කුරුඳු මිශ්‍ර හරිත තේ
📌ගුණාත්මක බව උපරිමයෙන් රැකෙන පරිදි රජයේ තේ පරේෂණ ආයතනයේ නිර්ණායකයන්ට අනුව නිපදවන ලද අපනයනය සඳහාම සැකසූ අතින් සකසන ලද ග්‍රීන් ටී නිසා තේ වල පවතින හිතකර සංඝටක විනාශ නොවී පවතී, මෙහි ප්‍රතිපල විද්‍යාත්මකව තහවුරු කරන ලද හා බොහෝ දෙනෙක් සාර්ථක ප්‍රතිපල ලබා ඇත,
👉අධික තරබාරුවට
👉ආහාර සමග ගන්නා මේදය උරාගැනීම අවම කිරීමට
👉 කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීමට
👉 දිය වැඩියාව සදහා ඉතා සුදුසුයි
👉අධික රුධිර පීඩනය පාලනය කිරීමට
👉අක්මාවේ තැන්පත් මේද ඉවත් කිරීමට
👉පරිවෘත්තීය ක්‍රියා හරියාකාරව සිදුකිරීමට
👉එමගින් රුධිරය පිරිසිදු කිරීමට
👉ආහාර ජීරණය පහසු කිරීමට
👉දීප්තිමත් සමකට
💚අඩංගු ද්‍රව්‍ය : කුරුදු මුසු වූ දේශීය අතින් සැකසූ ග්‍රීන් තේ මෙහි ප්‍රතිඔක්සිකාරක හැකියාව උපරිමයි,
භාවිතයට උපදෙස් -:
📌️ උදේට හා රාත්‍රියට මෙම තේ ස්වල්පයක් උණු ජලයට දමා විනාඩි කිහිපයකට පසුව පානය කරන්න
වඩාත් හොද ප්‍රතිඵල සඳහා සති දෙකක් භාවිතා කරන්න.
කිසිඳු අතුරු ආබාධයක් නැත,
Reviews
There are no reviews yet.