ගොරක චූර්ණය සමඟ චායි මසාලා ටී
දෙකම එකට❤️
😍ගොරක චූර්ණය😍
👉අධික තරබාරුවට
👉අක්මාවේ තැන්පත් මේද ඉවත් කිරීමට
👉පරිවෘත්තීය ක්‍රියා හරියාකාරව සිදුකිරීමට
👉එමගින් රුධිරය පිරිසිදු කිරීමට
👉ආහාර ජීරණය පහසු කිරීමට
💚අඩංගු ද්‍රව්‍ය : ගොරකා,සූදුරු,මාදුරු,කොත්තමල්ලි,ගම්මිරිස්,කරපිංචා,කුරුදු
භාවිතයට උපදෙස් -:
📌️ උදේට තේ හැන්දක හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. (ගැස්ට්‍රයිටිස් ඇත්නම් කෑමට පසු ගන්න)
📌️ රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ප්‍රමාණයක් ගන්න.
වඩාත් හොද ප්‍රතිඵල සඳහා සති දෙකක් භාවිතා කරන්න.
කිසිඳු අතුරු ආබාධයක් නැත,
*චායි මසාලා ටී කියන්නෙ සිලෝන් ටී එක්ක එකතු කුරුදු ,ගම්මිරිස් ,එන්සල් වැනි සංඝටක නිසා රසය හා ගුණය උපරිම තේ එකක්, ඒ වගේම මෙහි ප්‍රතිඔක්සිකාරක හැකියාවද උපරිමයි, ශ්‍රී ලංකා තේ පරේෂණ ආයතනය ගුණාත්මක බව තහවුරු කර ඇත😊
Reviews
There are no reviews yet.