0 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු0.00

Checkout

Home Tea Products Special Tea
Sale

චායි මසාලා ටී / Chai Masala Tea with Milk and suger 100g

රු890.00 – රු17,500.00

අඩංගු වෙන්නෙ සිලෝන් ටී , කිරිපිටි, කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් , කරාබුනැටි, එන්සල්, සීනි (සුලු ප්‍රමාණයක් )

Clear
SKU: N/A
Categories: Other, Special Tea
Share: Facebook Whatsapp

You may also like...

චායි මසාලා ටී / Chai Masala Tea with Milk and suger 100g

චායි මසාලා ටී / Chai Masala Tea with Milk and suger 100g

රු890.00 – රු17,500.00
Description
Reviews (0)

සෑබෑ ඉන්දියන් රසටම මසාලා චායි එකක් බොන්න කවුද අකැමති..
ඒත් ඉතින් මසාලා ☕☕චායි හැම තැනම තිබ්බත් හරිම රසට මසාලා චායි තේ එකක් බොන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් තමයි.

👌👌ඔන්න අපේ අලුත්ම නිශ්පාදනය තමයි මසාලා චායි කියන්නේ, ස්වාබාවික අමුද්‍රවය වගේම සැබෑම ☕☕මසාලා චායි රස එලෙසින්ම තියෙන එකම නිශ්පාදනය අපේ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්.
🙂🙂අඩංගු වෙන්නෙ සිලෝන් ටී , කිරිපිටි, කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් , කරාබුනැටි, එන්සල්, සීනි (සුලු ප්‍රමාණයක් )

🌳🌳මේ නිෂ්පාදනය සකස් කරන්නෙ අපේම සමාගමක් වන Ceylon Pearl Tea වෙතින්.😍😍

👳‍♂️👳‍♂️ඉන්දියන් මසාලා චායි රස එලෙසින්ම විද ගන්න අපේ නිශ්පාදනය එක වරක් බාවිතා කරලා බලන්න. ආයේ ඉතින් ඔබ දෙවෙනි පාර මිලදී ගන්නෙත් අපේම චායි විතරක් බවට අපට විශ්වාසයි..❤️❤️
💜️මේකෙ සිනි අඩංගුයි, ඒත් ඒ සුලු ප්‍රමාණයක් නිසා රස අනුව සීනි එකතු කර ගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “චායි මසාලා ටී / Chai Masala Tea with Milk and suger 100g” Cancel reply

Your email address will not be published. Required fields are marked

Related products

Masala Chai | මසාලා චායි

Masala Chai | මසාලා චායි

රු990.00 – රු9,900.00 Select options This product has multiple variants. The options may be chosen on the product page
Ashva Bala Wardani 4 Capsules Strong with Kasthuri

Ashva Bala Wardani 4 Capsules Strong with Kasthuri

රු490.00 Original price was: රු490.00.රු445.00Current price is: රු445.00. Add to cart
ගොරක චූර්ණය| චායි මසාලා | ස්ලිම් ටී 3in One / Traditional Garcinia Cream + chai masala  + Slim Tea

ගොරක චූර්ණය| චායි මසාලා | ස්ලිම් ටී 3in One / Traditional Garcinia Cream + chai masala + Slim Tea

රු3,250.00 Original price was: රු3,250.00.රු1,600.00Current price is: රු1,600.00. Add to cart
තණමල්විල පවර් කොෆී Tanamalwila aswagandha power coffe

තණමල්විල පවර් කොෆී Tanamalwila aswagandha power coffe

රු3,500.00 Original price was: රු3,500.00.රු1,990.00Current price is: රු1,990.00. Add to cart
Garcinia capsules

Garcinia capsules

රු3,500.00 Original price was: රු3,500.00.රු1,900.00Current price is: රු1,900.00. Add to cart
තණමල්විල පවර් කොෆී Tanamalwila...

රු3,500.00 Original price was: රු3,500.00.රු1,990.00Current price is: රු1,990.00.

Masala Chai | මසාලා චායි

රු990.00 – රු9,900.00

Where health meets harmony. Unlock the secrets of ancient medicine. Transform your well-being through Ayurveda.

“We are a holistic Ayurvedic and herbal wellness company dedicated to promoting natural healing through time-tested remedies, organic ingredients, and sustainable practices rooted in ancient traditions.”

Facebook Instagram Tik-tok Youtube

Contact Us

Ceylon Pearl Tea Pvt Ltd
Matara
Sri Lanka

+94 070 200 21 21

support@goraka.lk

SECURED BY

We care about you and the safety of your purchases!

PAYMENT METHODS

Copyright ©2025 . Created Tanamalvila Ayurveda

Home
Shop
0 Cart