සෑබෑ ඉන්දියන් රසටම මසාලා චායි එකක් බොන්න කවුද අකැමති..
ඒත් ඉතින් මසාලා ☕☕චායි හැම තැනම තිබ්බත් හරිම රසට මසාලා චායි තේ එකක් බොන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් තමයි.
👌👌ඔන්න අපේ අලුත්ම නිශ්පාදනය තමයි මසාලා චායි කියන්නේ, ස්වාබාවික අමුද්‍රවය වගේම සැබෑම ☕☕මසාලා චායි රස එලෙසින්ම තියෙන එකම නිශ්පාදනය අපේ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්.
🙂🙂අඩංගු වෙන්නෙ සිලෝන් ටී , කිරිපිටි, කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් , කරාබුනැටි, එන්සල්, සීනි (සුලු ප්‍රමාණයක් )
🌳🌳මේ නිෂ්පාදනය සකස් කරන්නෙ අපේම සමාගමක් වන Ceylon Pearl Tea වෙතින්.😍😍
👳♂️👳♂️ඉන්දියන් මසාලා චායි රස එලෙසින්ම විද ගන්න අපේ නිශ්පාදනය එක වරක් බාවිතා කරලා බලන්න. ආයේ ඉතින් ඔබ දෙවෙනි පාර මිලදී ගන්නෙත් අපේම චායි විතරක් බවට අපට විශ්වාසයි..❤️❤️
💜️මේකෙ සිනි අඩංගුයි, ඒත් ඒ සුලු ප්‍රමාණයක් නිසා රස අනුව සීනි එකතු කර ගන්න
Reviews
There are no reviews yet.